2024 වසරේ ලෝක ගුරු දින සැමරුම මො/නිශ්ශංක ජාතික පාසලේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් සමරන ලදි.
2024 ඔක්තෝම්බර් මාසයේ සිට ඉදිරියට සවස 1.30 සිට 3.30 දක්වා 11ශ්‍රේණියේ සිසුන් හට මගහැරුන විශය කරුනු ආවරනය කර ගැනීම සදහා අමතර කාලයක් පාසල තුල රදවා තබා ගෙන එම මග හැරුන පාඩම් ආවරනය කිරීමට කටයුතුගෙන ඇත.
-මීට විදුහල්පති-
කේ.එම්.එස්.බී.ජයවර්ධන
| ශ්‍රේණිය | පුරප්පාඩු |
| 07 | 10 |
| 08 | 13 |
| 09 | 12 |
| 10 | 11 |
| 11 | 2 |


2024 වසරේ ලෝක ගුරු දින සැමරුම මො/නිශ්ශංක ජාතික පාසලේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් සමරන ලදි.
නිවේදනයයි: අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම - 2026
2024ට සමගාමීව මො/නිශ්ශංක ජාතික පාසලේ බාලදක්කාෂිකා කණ්ඩායම වෙත නිල ලාංඡන පැලදවූ අවස්ථාව.
නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය,බඩල්කුඹුර.
© 2026 නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය - බඩල්කුඹුර. All rights reserved. Design with by Webcomms Global | Help Desk