බඩල්කුඹුර
2024 ඔක්තෝම්බර් මාසයේ සිට ඉදිරියට සවස 1.30 සිට 3.30 දක්වා 11ශ්‍රේණියේ සිසුන් හට මගහැරුන විශය කරුනු ආවරනය කර ගැනීම සදහා අමතර කාලයක් පාසල තුල රදවා තබා ගෙන එම මග හැරුන පාඩම් ආවරනය කිරීමට කටයුතුගෙන ඇත.
-මීට විදුහල්පති-
කේ.එම්.එස්.බී.ජයවර්ධන
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන්, දම් , කහ, රෝස වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.