බඩල්කුඹුර
2024 ඔක්තෝම්බර් මාසයේ සිට ඉදිරියට සවස 1.30 සිට 3.30 දක්වා 11ශ්‍රේණියේ සිසුන් හට මගහැරුන විශය කරුනු ආවරනය කර ගැනීම සදහා අමතර කාලයක් පාසල තුල රදවා තබා ගෙන එම මග හැරුන පාඩම් ආවරනය කිරීමට කටයුතුගෙන ඇත.
-මීට විදුහල්පති-
කේ.එම්.එස්.බී.ජයවර්ධන
අභියෝගයෙන් අභිමානයට.
මනා පෞරුෂයකින් හා ආත්ම විශ්වාසයකින් හෙබි අභියෝග හමුවේ නොසැලෙන සංස්කෘතිය හා සාරධර්ම අගයන පරිසර හිතකාමී පුරවැසි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.