|
දිදුලන ලක් අඹරේ තරු රාශි සිසි කිරණින් අවනත වන ප්‍රේමි. විදුහල් මහතාවනි ඔබ ඇකයේ හැදුනෝ වැඩුනෝ නැණ ගුණ ලැබූවෝ
පෙර මී මුත්තෝ හෙළ නම රැකුවෝ
ඒ අඩි පාරේ යන සුරවිරුවෝ කිතු ගොස පතුරා ජය දද ලෙලවා පෙරමුණ සොයා නීති අරමුනෙනා අපි දූ දරුවෝ..........// අත්වැල් බැන්දා.......// ගුරු බැති පෙමිනා නැණ ගුණ ලබනා රට දැය වඩනා සොහොයුරු දමිනාා කඳුකර මනරම් පෙදෙසේ සොබා නිශංක විදුහල් මාතා වොරැඳේ් රැව් දේ අඹරේ.............// මාතා වොරැදේ..........//
|