| පාසල ආරම්භ වූ දිනය | 1934 ජුලි 28 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 19167 |
| සංගණන අංකය | 22111 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 03 පර්චස් 03 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොනරාගල |
| කලාපය | මොනරාගල |
| කොට්ඨාසය | බඩල්කුඹුර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බඩල්කුඹුර |
| ග්‍රාම සේවක වසම | බඩල්කුඹුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 133B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 44 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1928 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | මෙරුන්,දම්,කහ රෝස. |






