පුවත් හා විශේෂ අවස්ථා
2024 වසරේ ලෝක ගුරු දින සැමරුම මො/නිශ්ශංක ජාතික පාසලේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් සමරන ලදි.
2024 ලෝක ළමා දින සැමරුම ා/නිශ්ශංක ජාතික පාසලේදී ඉතා උත්කර්ශවත් අන්දමින් සමරන ලදි.
2024ට සමගාමීව මො/නිශ්ශංක ජාතික පාසලේ බාලදක්කාෂිකා කණ්ඩායම වෙත නිල ලාංඡන පැලදවූ අවස්ථාව.






