විශේෂ නිවේදනයක්.

6-11 ශ්‍රේණි සදහා වූ පුරප්පාඩු.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම - 2026

මො/නිශ්ශංක ජාතික පාසල - බඩල්කුඹුර

නිවේදනයයි: අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම - 2026

2026 අධ්‍යයන වර්ෂය සඳහා මො/නිශ්ශංක ජාතික පාසලේ 07 සිට 11 ශ්‍රේණි දක්වා පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

පුරප්පාඩු පවතින ශ්‍රේණි සහ මාධ්‍ය:

පහත වගුවේ දැක්වෙන පරිදි විවිධ ශ්‍රේණි සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුරප්පාඩු පවතී:

ශ්‍රේණිය සිංහල මාධ්‍ය පුරප්පාඩු ඉංග්‍රීසි මාධ්‍ය පුරප්පාඩු
07 ශ්‍රේණිය 42 -
08 ශ්‍රේණිය 22 01
09 ශ්‍රේණිය 08 04
10 ශ්‍රේණිය 21 -
11 ශ්‍රේණිය 13 08

Latest News

2024 වසරේ ලෝක ගුරු දිනය.

2024 වසරේ ලෝක ගුරු දින සැමරුම මො/නිශ්ශංක ජාතික පාසලේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් සමරන ලදි.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම - 2026

මො/නිශ්ශංක ජාතික පාසල - බඩල්කුඹුර

නිවේදනයයි: අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම - 2026

බාලදක්ෂිකාභිමානි නිල ලාංඡන පැලදවීම 2024

2024ට සමගාමීව මො/නිශ්ශංක ජාතික පාසලේ බාලදක්කාෂිකා කණ්ඩායම වෙත නිල ලාංඡන පැලදවූ අවස්ථාව.