බඩල්කුඹුර
2024 ඔක්තෝම්බර් මාසයේ සිට ඉදිරියට සවස 1.30 සිට 3.30 දක්වා 11ශ්‍රේණියේ සිසුන් හට මගහැරුන විශය කරුනු ආවරනය කර ගැනීම සදහා අමතර කාලයක් පාසල තුල රදවා තබා ගෙන එම මග හැරුන පාඩම් ආවරනය කිරීමට කටයුතුගෙන ඇත.
-මීට විදුහල්පති-
කේ.එම්.එස්.බී.ජයවර්ධන
ලිපිනය : නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය,බඩල්කුඹුර.
දුරකථන අංකය : +94 552250411
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : nishshankanc.schweb.lk