ජයග්‍රහණ
සමස්ත ලංකා ඉංශ්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලිය 2024 ගද්‍ය රචනා අංශයේ තෙවන ස්ථානය දිනා ගත් මොණරාගල ,බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලේ 11 ශේණියේ R.M ඉදුෂි ඉමායා ශිෂ්‍යයාවට නිශ්ශංකීය අපගේ උණුසුම් සුබ පැතුම්....!
2024 ජෝන් ටාබට් ක්ර්රීඩා ජයග්‍රහණය
ඌව සහ සබරගමුව පළාත් සඳහා තරග අගෝස්තු 10 සිට 12 දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේදී පැවැත්විිිනි.එහිදී පාසල නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්රීිකාවන් ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් පාසලට විශාල කීර්තියක් අත්කර දී තිබේ.
2024 ජපානයේ පැවති 54 වන අන්තර්ජාතික ළමා චිත්‍ර තරඟයේ රන් සම්මානය හිමි කර ගත් ජේ.එමි සරණි චාතුර්යා දියණිය






