slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
IMG_8450.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍ික්කයේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප විද්‍යාලය මෙම ප්‍රදේශයේ අභිමානවත් ද්විතීක පාසලකි.ද්විභාෂා විෂය ධාරාවන් මෙන්ම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

අභියෝගයෙන් අභිමානයට.

දැක්ම

සහ

මෙහෙවර

මනා පෞරුෂයකින් හා ආත්ම විශ්වාසයකින් හෙබි අභියෝග හමුවේ නොසැලෙන සංස්කෘතිය හා සාරධර්ම අගයන පරිසර හිතකාමී පුරවැසි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

දැක්ම

සහ

මෙහෙවර

අභියෝගයෙන් අභිමානයට.

මනා පෞරුෂයකින් හා ආත්ම විශ්වාසයකින් හෙබි අභියෝග හමුවේ නොසැලෙන සංස්කෘතිය හා සාරධර්ම අගයන පරිසර හිතකාමී පුරවැසි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

විශේෂ නිවේදනයක්.

6-11 ශ්‍රේණි සදහා වූ පුරප්පාඩු.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය