2024 ජෝන් ටාබට් ක්‍ර්‍රීඩා ජයග්‍රහණය
ඌව සහ සබරගමුව පළාත් සඳහා තරග අගෝස්තු 10 සිට 12 දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේදී පැවැත්විිිනි.එහිදී පාසල නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීිකාවන් ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් පාසලට විශාල කීර්තියක් අත්කර දී තිබේ.






