විශේෂ නිවේදනයක්.

6-11 ශ්‍රේණි සදහා වූ පුරප්පාඩු.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Astronomy Club

Astronomy Club

අප පාසලේ ඇති තාරකා විද්‍යා සංගමය මගින් අහසේ ඇති සියලු දෑ පිලිබදව නිරීක්ෂනය කරමින් අප පාසලේ දරුවන්ගේ දැනුම වර්දනය කරමින් පරිසරයට ආදරය කරන ලමුන් පිරිසක් බිහි කිරීමට අපි බලපොරොත්තු වෙමු.